At present there is a new trend and interest of learning self- defense and educate about the self-defense . currently most of the Martial art trainers and institutes are conduct Martial art training as well as self-defense training.
But as per my knowledge Martial art training and self -defense training is two different subject areas and most of them are confuse with these two subjects , today I am publishing this note about to share some thoughts about this matter as per my knowledge of Martial art and self defense .
Nature of Martial arts and Self -Defense training as follows ;
Martial Art and its Nature
1. Currently most of the Martial art training target for the champions ( As a sport ) , there are some martial arts which doesn’t have championship and not train as sport
2. Involve of Martial art training is most of time limited for the Kids , Younger and Middle age peoples
3. Most of Martial Art has country which is origin and separate philosophy and framework
4. Most of Martial arts use Uniform when do training
5. Most of the time they learn new techniques and train them but very less priority they given for how to use them under real life situations
6. When do sparing most of time Male to Male and Female to Female only . its rare to spar between different genders
7. Most of time they talk about only techniques ( Using Physical body )
8. Championships are fall under Age Categories , Weight categories , experience and gender
9. Its take considerable to get familiar with techniques
10. Most of techniques are not came from Natural instinct , therefore need to put considerable time and effort to get use to the techniques
11. Not get regular updated and its not upto date
12. Some time its hard to go against traditional framework even its need to update or change in order to keep it up to date .
13. Some time if we use Martial art technique for self defense situation you may not able to clam under “Self Defense law”
Nature of Self -Defense situation
1. Every person has equal right to protect him or her self and protect loved once around them including kids , youngers , adults , senior citizens , disable peoples , handy caps ,blind , peoples with seriously sick .
2. Things we use for self -defese sitiuaton should not against the current low and you should able to clam the case under self defense law
3. Regardless of costume , environment we could able to mitigate the situation
4. You should able to defense your self when your in not well in physical or mentally
5. To learn about self defense it should not take long period of time and huge commitment
6. Self defense content must be up to date
7. Self defense is not only defense from physical attacks . you should able to be safe by invisible things in society . such as ladies should aware with date drugs . awareness about the environment , at least few knowledge about the self defense law In the country . etc
After consider all these things we can not treat Martial art training and Self defense as one task . when we talk about self defense training its not must to train to be a professional fighter or its not must to train to face for professional level Marital artist . we should able to get a safe escape from the critical situation which is threat to your life or valuables or your loved once . also what ever we use to get escape should not end up with more violent or planned thing, then its hard to claim under self defense .
This is a kind of a summary about Martial art training vs Self Defense . I am not intentionally talk about any particular Martial art or system .
Comments are feedback are always welcome .
සටන් කලාව සහ පුද්ගල ආරක්ෂාව
වර්තමානයේ පුද්ගල ආරක්ෂාව පිලිබදව දැනුවත් විම් සහ එසදහා අප ගතයුතු ක්‍රියාමාර්ග බොහෝසේ අප සමාජය තුල කතිකාවට ලක්වී ඇත . මෙපිලිබදව සම්පත් දායකත්වය බොහොඕ විට දක්වන්නේ සටන් කළා ගුරුවරුන් සහ එයට සම්බන්ද පුහුණු පාසැල්වලින්ය .
නමුත් සමහර අවස්ථා වල සටන්කලා පුහුණුව සහ මෙම පුද්ගල ආරක්ෂාව පිළිබද පුහුණුව එකිනෙකට පටලවා ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත .
අද TEBA blog එක තුල මෙ සම්බන්දව කතා කිරීමට මම අදහස් කොට ගත්තෙමි .
පළමුව අප මෙමෙ අංශ දෙක වෙන වෙනවා අවබෝදයක් ගමු ,
සටන්කලා පුහුණුව සහ එහි ස්වභාවය
1. සටන් කළා පුහුණුව බොහෝවිට ශූරතාවලි අරභයා පුහුණු වීම සිදු කරනු ලබයි , එසේ නොවන සටන් කලාද බොහොමයක් ඇත .
2. සටන්කලා පුහුණුව බොහෝ විට කුඩා ළමුන් , තරුණ වයසේ ඇති අය සහ සමහරවිට මැදී වයසේ පසුවන්නන්ද පුහුනුවීම සිදුකරයි
3. බොහෝ සටන්කලාවට ආරම්භ වූ රටක් ඒසමග බැදී ඇති දර්ශනයක් , නීති රාමුවක් , සම්ප්රදායක් ඇත .
4. බොහෝ සටන් කලාවල නුතනයේ නිල ඇදුමක් පාවිච්චි කරයි
5. බොහෝවිට ශිල්පීය ක්‍රම පුහුනු වීම් සිදු කරන අතර එය ප්‍රයෝගිකව උපයෝගී කර ගන්නේ කොහොමද යන්න සහ එය එදිනෙද ජීවිතයේ අවස්ථා සදහා උපයෝගී කරගන්නේ කෙලෙසද යන්න දැනුවත් භාවයෙන් අඩුවේ සහ ඒ අයුරින් පුහුණුවීම සිදු කිරීම අඩුවෙන් සිදු කරයි .
6. බොහෝවිට කාන්තාවන් සහ පුරුෂයින් එකට පුහුණුවීම නොකරයි , සටන් නොකරයි .
7. බොහෝවිට සටන් ක්‍රම සහ ඒහා සබැදී ශිල්පීය ක්‍රම පමණක් කතාකරයි .
8. ශූරතාවලි වලදී බර පන්ති , වයස් කාණ්ඩ , පළපුරුද්ද සහ ලිංගය පදනම් කරගෙන සටන් පවත්වයි
9. බොහෝ ශිල්පීය ක්‍රම පුහුණු වීමට සැලකියයුතු කාලයක් ගනී .
10. බොහමයක් ශිපීය ක්‍රම අප සරීරය තුල ඇති ස්වභාවික පුරුදු වලට වෙනස් ආකාරයෙන් සකසා ඇත ,එඅ නිසා පුහුණුව සහ එය භාවිතයට ඉතා දිගු පුහුණුවක් අවශ්‍යවේ .
11. බොහෝවිට යාවත්කාලින වීමට කාලයක් ගත වේ .
12. එහි ඇති දර්ශනය සහ සාම්ප්‍රදායික ක්‍රම වලට පටහැනි ලෙස කිරීමට අපහසුතා ඇත .
13. සමහර අවස්ථාවල සටන්කලා ශිල්පීය ක්‍රම භාවිතයේදී සිදුවන් ප්‍රතිපලය රට තුල පවතින නීති රාමුවට පටහැනි ලෙස සිදුවිය හැක
පුද්ගල ආරක්ෂාව සහ එහි ස්වභාවය .
1. සියලුම පාර්ශවයන්ට තම සහ තම වට සිටින අයගේ පුද්ගල ආරක්ෂාවට අයිතියක් සහා යුතුකමක් ඇත . කුඩා දරුවන , තරුණ , මහලු , ආබාදිත , අංග විකල , කාන්තා සහ පුරුෂ යන සියලුම පාර්ශවයන්
2. පුද්ගල ආරක්ෂාව සලසා ගැනිමේදී පාවිච්චි කරන ශිල්පීය ක්‍රම වල ප්‍රතිපලය රට තුල පවතින නීති රාමුවට පටහැනි ලෙස සිදුවිය නොහැක.
3. පුද්ගල ආරක්ෂා සම්බන්දයෙන් කටයුතු කරන විට තමා සැරසි සිටින ඇදුම් , සිටින ස්ථානය භාදාවක් නොවිය යුතුය .
4. තමා ශාරීරිකව හො මානසිකව ඉතා දුර්වල අවස්තාවක් සිටින විටද පුද්ගල ආරක්ෂාව සලසා ගැනීමට හැකිවිය යුතුය .
5. මෙය පුහුණු වීම සදහා ඉතා දිගු කාලයක් , ඉමහත් කැපවෙමක් අවශ්‍ය නොවිය යුතුය .
6. පුද්ගලා ආරක්ෂාව සම්බන්ද කරුණු සැම විටම යාවත්කාලින වී තිබිය යුතුය .
7. පුද්ගල ආරක්ෂාව සටන් කලා පුහුණුව ට වඩා ඔබ්බට ගිය දෙයක් නිසා එ සම්බන්දව අවධානය දිය යුතුය , උදාහරණයක් ලෙස : ශරීරයට අහිතකර අන්තරාය දේ සම්බන්දව දැනුවත් වීම , රාත්‍රී සමාජ ශාලව කාන්තාවන් යුතු ලෙඩ ප්‍රයෝජනය ගන්න උපයෝගී කරන ඔඋෂද පිළිබද දැනුම .
8.සමාජය තුල පවතින පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන සියලුම දේ සම්බන්ධව දැනුවත් වීම .
මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී සටන්කලා පුහුණුවන්නන් සහ පුද්ගල ආරකෂව සපයාගන්නන් එක හා සමාන ලෙස සැලකිය නොහැක . සමනකම්ද අසමානකම් ද ඇත . පුද්ගල ආරක්ෂාව සම්බන්දව කතා කරන විට අප ඉතා හොදට පුහුණුව ලැබු සටන් ශූරයන් සමග සැසදීම නොකළ යුතුය . පුද්ගල ආරක්ෂාව යන්න අප යාම අවස්ථාවකට මුහුණ දුන්නොත් , එයින් අප නිරුපද්‍රිතව එම අවස්තාවෙන් ගැලවී එම ස්ථානයෙන් ඉවත් ව්මයි . එයතුල සටනක් සිදු කීරීම නොකලයුතුය . එසේ වුවහොත් අපහට “පුද්ගල ආරක්ෂාව සම්භන්දව ” නීතියේ පිළිසරණ පැතිය නොහැක .
අප සමාජය තුල “පුද්ගල ආරක්ෂාව ” වෙනත් නමකින් අර්ථ දක්වයි එනම් ” ආත්ම ආරක්ෂාව ” මෙය ඉතා ගැබුරට විහිදීගිය කාරණයකි . අප ආත්මය යුනු අප කරන හොද නරක සහ අප තුල ඇති උදාර බව , ගුණ ගරුක බව . ඉංග්‍රීසි බාශාවෙන් අප “Soul ” යන්නෙන් අර්ථ දක්වයි ., මෙය wikipedia වෙබ් අඩවිය අර්ථ දක්වන්නේ
1. the spiritual or immaterial part of a human being or animal, regarded as immortal.
2.emotional or intellectual energy or intensity, especially as revealed in a work of art or an artistic performance.
මෙලෙස ගත කල “ආත්ම ආරක්ෂාව ” යන්න ඉතා ගැබුරින් දැනුවත් වියයුතු සහ පුහුණු වීම සිදුකල යුතු දෙයකි , මෙය පුද්ගල සංවර්ධනයට ඉතා සාර්ථකව ඉවහල් වේ .
මා මෙහි ඉදිපත් කල කරුණු වල වරදක් ඇතොත් , මා පුද්ගලිකව සමාව ඉල්ලන අතර , නිවැරදි කිරීම් ඉතා අගයකොට සලකමි .
සටහන
Thushara Ratnayke
Head Instructor
Total Extreme Budo Academy